Episode 14 | සුභ අලුත් අවුරුද්දක් වේවා

Episode 14 | Epic ශ්‍රී ලංකා Podcast

සුභ අලුත් අවුරුද්දක් වේවා

Nadya |Disney | Nirosha

Duration : 33 mins

File Size : 26.2 MB


Join our Facebook group : https://www.facebook.com/groups/335563350626208/

Follow our Facebook Page : www.facebook.com/EpicSriLankaPodcast/

Visit : www.Podcasts.lk

Epic srilanka podcast එකේ 14 වෙනි episode  එකෙන් අද අපි කතා කරන්නෙ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් වේලාවන් ගැනයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොත හා ඊට අදාළව ජ්‍යොතිෂවේදීන් විසින් නැකැත් සීට්ටුව ක් පිලියෙල කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවාසී අප එකම වේලාවක, එකම ආකාරයට, එකම උදාර චින්තනයකින්, එකාවන්ව මේ හැම චාරිත්‍රයක් ම හැකි උපරිම අයුරින් ඉටු කරනවා. අප අතර සාමය, සමගිය, එක්සේසත්කම වර්ධනය කරන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද පිටුවහලක් වෙනව.
ඉතින් epic srilanka podcast එකේ සාමාජිකයින් වන අපි හැමෝම ඔයාලට සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

#EpicSriLankaPodcast