Episode 18 | සල්ලි දීලා සිංදු අහමු

Episode 18 | Epic ශ්‍රී ලංකා Podcast

සල්ලි දීලා සිංදු අහමු

Nadya | Nirosha

Duration : 41 mins

File Size : 57 MB


Join our Facebook group : http://bit.ly/2WqomIs

Follow our Facebook Page : http://bit.ly/2wlPYA0

Visit : www.Podcasts.lk

අපි අහන හැම සිංදුවක්ම හදන්න artistල ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හැබැයි අපි සිංදු අහන්නෙ සම්පූර්ණයෙන්ම Free. එතකොට ඒ artistල ජීවත් වෙන්නෙ කොහොමද? එයාලට මුදල් හම්බෙන්නෙ කොහොමද? අපි ඇත්තටම මේ free mp3 download කරල අහන එක හරිද? හරි නැත්තම් සිංදු අහන්න ඕනි කොහොමද? මේව ගැන තමා මේ පාර අපේ episode එකේ කතා කරන්නනේ.

අහිංසා ගීතය : http://bit.ly/2X3TdI2

තරඟය ගීතය : http://bit.ly/Tharangaya

#EpicSriLankaPodcast